Thursday, August 25, 2016

Free State of Jones


online movie

Initial releaseJune 16, 2016 (Argentina)
Box office20.9 million USD
Budget50 million USD
In 1863, Mississippi farmer Newt Knight serves as a medic for the Confederate Army. Opposed to slavery, Knight would rather help the wounded than fight the Union. After his nephew dies in battle, Newt returns home to Jones County to safeguard his family but is soon branded an outlaw deserter. Forced to flee, he finds refuge with a group of runaway slaves hiding out in the swamps. Forging an alliance with the slaves and other farmers, Knight leads a rebellion that would forever change history.

Download links


Central Intelligence


online watch

Initial releaseJune 16, 2016 (Germany)
Box office208.6 million USD
Bullied as a teen for being overweight, Bob Stone (Dwayne Johnson) shows up to his high school reunion looking fit and muscular. While there, he finds Calvin Joyner (Kevin Hart), a fast-talking accountant who misses his glory days as a popular athlete. Stone is now a lethal CIA agent who needs Calvin's number skills to help him save the compromised U.S. spy satellite system. Together, the former classmates encounter shootouts, espionage and double-crosses while trying to prevent worldwide chaos.

Download links


Me Before You


online watch

Initial releaseJune 2, 2016 (South Korea)
Box office194.3 million USD
Young and quirky Louisa "Lou" Clark (Emilia Clarke) moves from one job to the next to help her family make ends meet. Her cheerful attitude is put to the test when she becomes a caregiver for Will Traynor (Sam Claflin), a wealthy young banker left paralyzed from an accident two years earlier. Will's cynical outlook starts to change when Louisa shows him that life is worth living. As their bond deepens, their lives and hearts change in ways neither one could have imagined.
Download link


Tuesday, August 23, 2016

"මහරජ අජාසත්ත"


WATCH
or
DOWNLOAD

Director

Actors

Producer


Small Description

සුනිල් ටී. ප්‍රනාන්දු ගේ හැට වැනි සිනමා නිෂ්පාදනය වු “මහරජ අජාසත්ත“ අගෝස්තු මස 21 වන දා පටන් ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත කීරිම ආරම්භ කර ඇත.පසුගිය දිනක ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලවේදී මහා සංඝරත්නය වෙනුවෙන් විශේෂ දර්ශනයක් පෙන්වනු ලැබු මෙම සිනමාපටය සිනමාශාලා හැත්තැවක තිරගත කීරිම ආරම්භ කෙරෙනු ඇති. සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයක් වන මහරජ අජාසත් හි […]
සුනිල් ටී. ප්‍රනාන්දු ගේ හැට වැනි සිනමා නිෂ්පාදනය වු “මහරජ අජාසත්ත“ අගෝස්තු මස 21 වන දා පටන් ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත කීරිම ආරම්භ කර ඇත.පසුගිය දිනක ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලවේදී මහා සංඝරත්නය වෙනුවෙන් විශේෂ දර්ශනයක් පෙන්වනු ලැබු මෙම සිනමාපටය සිනමාශාලා හැත්තැවක තිරගත කීරිම ආරම්භ කෙරෙනු ඇති.
සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයක් වන මහරජ අජාසත් හි ,ජීවන් කුමාරතුංග, රොබින් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, රෙක්ස් කොඩිප්පිලි, සබීතා පෙරේරා, ගයාන් වික්‍රමතිලක, හෂිනි ගෝනගල, ගීතා කාන්ති ජයකොඩි, සුනීතා විමලවීර, නදීකා ගුණසේකර, මේනකා මධුවන්ති, පාලිත පෙරේරා, රහල් බුලත්සිංහල, ජී. ආර්. පෙරේරා, සංජය අමරසිංහ, ඥණාංග ගුණවර්ධන, දයාසිරි හෙට්ටිආරච්චි, වසන්ත කුමාරවිල, නන්ද වික්‍රම ආදී නළු නිළියන් රැසක් චරිත මවති.
සනත් ධර්මසේන නිෂ්පාදනයෙන් සහාය වූ මෙහි සහාය අධ්‍යක්ෂවරයා ලකී ආතවුද වේ. සමීර මධු කිදෙල්පිටියගේ අංග රචනයකි. හීනටිගල ප්‍රේමදාස පසුතල නිර්මාණයෙන් ද, කේෂානි ප්‍රේමදාස ඇඳුම් නිර්මාණයෙන් ද, සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණයෙන් ද මෙයට එක් විය. තිලාන් කුරේ සහ රවීන් වෙත්තසිංහගේ ත්‍රි්මාණ සජීවිකරණයකි. සුනෙත් රසාංග සහ ගයාන් බුද්ධික දෙවන සහාය අධ්‍යක්ෂවරුන්ය. සෑම් පෙරේරා කොණ්ඩා සැකසුම් ශිල්පියා වේ. අජිත් රාමානායකගේ සංස්කරණයකි. වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද, සුනිල් ධර්මසිරි නිෂ්පාදන කෘත්‍යාධිකාරිත්වයෙන් ද, ප්‍රගීත් ධර්මපාල සහ සංජය අමරසිංහ නිෂ්පාදන සම්බන්ධිකරණයෙන් ද මහරජ අජාසත් සිනමාපටයට දායක විය. චන්දන වික්‍රමසිංහ ගේ නැටුම් අධ්‍යක්ෂණයකි. ආනන්ද බණ්ඩාර වර්ණ සංයෝජකයෙන් එක් වී තිබේ.

Monday, August 22, 2016

"මහරජ ගැමුණු"


DOWNLOAD HERE





Release Date2015.01.23
Small Description
වීරත්වය මනුෂ්‍යත්වය පමණකින් ම ඔපකළ මේ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පිළිබඳ කතාව
ක‍්‍රිස්තු පූර්ව 2 වන සියවස තරමේ ඉන්දියාවේ දක්‍ෂිණාපථ රාජ්‍යයන් යටත් කළ, කාලිංගයේ ඛාරවේල රජු යටතේ, සෙබළෙකු සහ චරපුරුෂයකු වශයෙන් කටයුතු කළ අතිශය විජිගීෂාත්මක තරුණයකු වූ එළාර, පසු කලෙක පාරසමුද්‍රික නැවිපතියකු වශයෙන් කටයුතු කරන මුත් ඔහු ලංකාද්වීපයට පා තබන්නේ අනාරක්‍ෂිත සෞභාග්‍යමත් රාජ්‍යයක් අත්පත් කරගන්නා ආක‍්‍රමණිකයකු වශයෙනි.
අසේල රජු මරා දමා රජරට රාජ්‍යය අත්පත් කරගත් නමුදු, ඔහු හැමවිට ම කනස්සල්ලට පත්කළ කාරණා දෙකක් විය. එකක් නම් ස්වාධීනව පැවැති රුහුණු රාජ්‍යය ය. අනෙක නම් දේවානම්පියතිස්ස රජු විසින් ස්ථාපිත කොට පැවැති එක්තරා අනාගත වාක්‍යයක් ය.
රජරට රාජ්‍යය අත්පත් කරගෙන එහි මධ්‍යයේ රත්නමාලී නම් මහා දාගැබක් තනවන ගාමණී අභය නැමැති රජකු පිළිබඳව වන මෙම අනාගත වාක්‍යය යළිත් සොයාගන්නා භට්ටාර නැමැති එළාර පුරෝහිතයා එළාර රජු සමඟ එකතුව එම අනාවැකියට එරෙහිව අතිශය සියුම් උපාය උපක‍්‍රම ගණනාවක්ම ක‍්‍රියාත්මක කරන්නේ ය.
එහෙත්, රුහුණු රාජ්‍යයේ කාවන්තිස්ස රජුටත්, විහාර මහා දේවි බිසවටත් දාව උපදින ගාමණී අභය කුමරුවා මේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් එළාර රජුට එරෙහිව ගොඩනඟන යුද ක‍්‍රියා මාර්ගය ලෝකයේ මිනිසුන් එතෙක් අත්දැක ඇති ඕනෑම යුද ක‍්‍රියාමාර්ගයකට වෙනස් එකක් වන්නේ ය.
තමා මහත් සේ විශ්වාසය තබන ආධ්‍යාත්මික දර්ශනයත්, ඒ දර්ශනය රැඳී තිබෙන රටත් වෙනුවෙන් ගාමණී අභය විසින් ආක‍්‍රමණිකයා බිම හෙළන ලද මුත්, ආක‍්‍රමණිකයා තුළ වුව පවත්නා මනුෂ්‍යත්වය ඔහු ඒ මොහොතේ දී ම ඔසොවා තබන්නේ ය. එසේ කිරීම මගින් ගාමණී අභය පළකළ මනුෂ්‍යත්වය විශ්වීය වූවක් වන්නේ ය.

Don't Breathe


online watch

Initial releaseAugust 25, 2016 (Italy)

Rocky (Jane Levy), Alex and Money are three Detroit thieves who get their kicks by breaking into the houses of wealthy people. Money gets word about a blind veteran who won a major cash settlement following the death of his only child. Figuring he's an easy target, the trio invades the man's secluded home in an abandoned neighborhood. Finding themselves trapped inside, the young intruders must fight for their lives after making a shocking discovery about their supposedly helpless victim.
Download links


The Neon Demon


online watch

Initial releaseJune 23, 2016 (Germany)
Jesse (Elle Fanning) moves to Los Angeles just after her 16th birthday to launch a career as a model. The head of her agency tells the innocent teen that she has the qualities to become a top star. Jesse soon faces the wrath of ruthless vixens who despise her fresh-faced beauty. On top of that, she must contend with a seedy motel manager and a creepy photographer. As Jesse starts to take the fashion world by storm, her personality changes in ways that could help her against her cutthroat rivals.
Download link


Ben-Hur


online watch
CLICK HERE

Initial releaseAugust 18, 2016 (Brazil)
Budget100 million USD
Judah Ben-Hur (Jack Huston) loses everything after his adopted brother Messala (Toby Kebbell), now an officer in the Roman army, returns to Jerusalem and accuses the young prince of treason. Stripped of his title and separated from his wife (Nazanin Boniadi) and family, Ben-Hur must endure years of slavery on a galley at sea. When fate brings the estranged brothers to an epic and deadly chariot race, Ben-Hur finally gets the chance to exact vengeance on the man who destroyed his life.

download now


Tuesday, August 16, 2016

“සිරි දළඳා ගමනය“





Release Date2014.03.06

Small Description
කන්ද උඩරට දළදා මාලිගාවේ වැඩ හිඳිමින් හැම සත වෙත සෙත සදනා දළදා වහන්සේ පිළිබඳ අප්‍රකට තොරතුරු ඇතුළත් මෙම සිනමා කෘතිය මාර්තු 06 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වෙයි.
11 වැනි සියවසේ පොළොන්නරු රාජධානියේ අග රැජිණ වු ලීලාවති රාජ්‍ය සමයේ දී පුජ්‍ය ධම්මකිත්ති හිමියන් විසින් රචිත දාඨා වංශය නම් කෘතිය අනුසාරයෙන් හා ඉන්දීය බොදු ජන සාහිත්‍යය පරිශීලනය කරමින් ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වු සනත් අබේසේකරයන්ගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩවුණු “සිරි දළඳා ගමනය“ ලාංකේය බෞද්ධ ජනයා වෙනුවෙන් නිර්මාණය වු අති දැවැන්ත සිනමා නිර්මාණයකි
කාලිංග දේශයේ කැරලි කෝලාහල හේතුවෙන් දළදා වහන්සේට රැකවරණය ලබා දිය යුතු යයි එදවස දළදා වහන්සේගේ භාරකාරිත්වය හිමිව තිබූ ගුහජීව රජතුමා තීරණය කළ පසු ඔහුගේ දියණියට සහ බෑනනුවන්ට එම භාරදූර ගෞරවාන්විත වගකීම භාර දී දළඳා වහන්සේ ලක්දිවට වැඩම කරවීමේ සිට කන්ද උඩරට දළදා මාලිගාවේ වැඩ හිඳිමින් හැම සත වෙත සෙත සදනා දළදා වහන්සේ පිළිබඳ අප්‍රකට තොරතුරු ඇතුළත් මෙම සිනමානිර්මාණය ඓතිහාසික සිනමානිර්මාණ අතුරින් අග්‍රගන්‍ය නිර්මාණයක් වනු ඇතිබවට සෑම දෙනාම මත පලකරයි
සිරි දළදාගමනය නළු නිළි කැළ:
ජීවන් කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, මාක් සැම්සන්, කමල් දේශප්‍රිය, උදාර රත්නායක, පියුමි බොතේජු, සුරේනි අයංගිකා, නිලුක්ෂි පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, වසන්ත දුක්ගන්නරාල, විශ්ව ලංකා, චින්තක කුලතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සුදර්මන් රදලියගොඩ, අසංග පෙරේරා, ජයන්ත අතපත්තු, දෙනුවන් සේනාධීර, ඥානාංග ගුණවර්ධන, ඔස්ටින් සමරවික්‍රම, ජී. ආර්. පෙරේරා, සංජය අමරසිංහ, තිස්ස බණ්ඩාරනායක, සෝමවීර ගමගේ, ගයාන් වික්‍රමතිලක, මධුමාදව අරවින්ද, නිමල් ජයසිංහ, චන්ද්‍රසෝම බිංදුහේවා, සරණපාල ජයසූරිය, නන්ද වික්‍රමගේ, ශානිකා බංඩාර
හඳුන්වා දෙන: ප්‍රසාදි සමරකෝන්, හේෂාන් මනුල
ගරු රඟපෑම්: අනූෂා දමයන්ති, චන්දන වික්‍රමසිංහ, ලූෂන් බුලත්සිංහල, හයිසින්ත් විජේරත්න
ළමා චරිත: නිර්මාන් අබේසේකර, තිසල් සංජය

Thursday, August 11, 2016

Gods of Egypt


watch online

Initial releaseFebruary 24, 2016 (Philippines)
Box office145.7 million USD
Budget140 million USD
The survival of mankind hangs in the balance when Set (Gerard Butler), the merciless god of darkness, usurps Egypt's throne and plunges the prosperous empire into chaos and conflict. Hoping to save the world and rescue his true love, a defiant mortal named Bek (Brenton Thwaites) forms an unlikely alliance with the powerful god Horus (Nikolaj Coster-Waldau). Their battle against Set and his henchmen takes them into the afterlife and across the heavens for an epic confrontation.
Download links