Showing posts with label Documentary. Show all posts
Showing posts with label Documentary. Show all posts

Tuesday, November 29, 2016

Hacksaw Ridge (2016)


online watch

Runtime: 131 min
Quality: CAM
Release: 04 Nov 2016
IMDb: 9.3/10
Language: English
Genre: BiographyDramaHistory
Director: Mel Gibson
Country: UsaAustralia
HACKSAW RIDGE is the extraordinary true story of Desmond Doss [Andrew Garfield] who, in Okinawa during the bloodiest battle of WWII, saved 75 men without firing or carrying a gun. He was the only American soldier in WWII to fight on the front lines without a weapon, as he believed that while the war was justified, killing was nevertheless wrong. As an army medic, he single-handedly evacuated the wounded from behind enemy lines, braved fire while tending to soldiers and was wounded by a grenade and hit by snipers. Doss was the first conscientious objector to ever earn the Congressional Medal of Honor.
 Download links


Tuesday, August 23, 2016

"මහරජ අජාසත්ත"


WATCH
or
DOWNLOAD

Director

Actors

Producer


Small Description

සුනිල් ටී. ප්‍රනාන්දු ගේ හැට වැනි සිනමා නිෂ්පාදනය වු “මහරජ අජාසත්ත“ අගෝස්තු මස 21 වන දා පටන් ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත කීරිම ආරම්භ කර ඇත.පසුගිය දිනක ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලවේදී මහා සංඝරත්නය වෙනුවෙන් විශේෂ දර්ශනයක් පෙන්වනු ලැබු මෙම සිනමාපටය සිනමාශාලා හැත්තැවක තිරගත කීරිම ආරම්භ කෙරෙනු ඇති. සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයක් වන මහරජ අජාසත් හි […]
සුනිල් ටී. ප්‍රනාන්දු ගේ හැට වැනි සිනමා නිෂ්පාදනය වු “මහරජ අජාසත්ත“ අගෝස්තු මස 21 වන දා පටන් ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත කීරිම ආරම්භ කර ඇත.පසුගිය දිනක ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලවේදී මහා සංඝරත්නය වෙනුවෙන් විශේෂ දර්ශනයක් පෙන්වනු ලැබු මෙම සිනමාපටය සිනමාශාලා හැත්තැවක තිරගත කීරිම ආරම්භ කෙරෙනු ඇති.
සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයක් වන මහරජ අජාසත් හි ,ජීවන් කුමාරතුංග, රොබින් ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, රෙක්ස් කොඩිප්පිලි, සබීතා පෙරේරා, ගයාන් වික්‍රමතිලක, හෂිනි ගෝනගල, ගීතා කාන්ති ජයකොඩි, සුනීතා විමලවීර, නදීකා ගුණසේකර, මේනකා මධුවන්ති, පාලිත පෙරේරා, රහල් බුලත්සිංහල, ජී. ආර්. පෙරේරා, සංජය අමරසිංහ, ඥණාංග ගුණවර්ධන, දයාසිරි හෙට්ටිආරච්චි, වසන්ත කුමාරවිල, නන්ද වික්‍රම ආදී නළු නිළියන් රැසක් චරිත මවති.
සනත් ධර්මසේන නිෂ්පාදනයෙන් සහාය වූ මෙහි සහාය අධ්‍යක්ෂවරයා ලකී ආතවුද වේ. සමීර මධු කිදෙල්පිටියගේ අංග රචනයකි. හීනටිගල ප්‍රේමදාස පසුතල නිර්මාණයෙන් ද, කේෂානි ප්‍රේමදාස ඇඳුම් නිර්මාණයෙන් ද, සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණයෙන් ද මෙයට එක් විය. තිලාන් කුරේ සහ රවීන් වෙත්තසිංහගේ ත්‍රි්මාණ සජීවිකරණයකි. සුනෙත් රසාංග සහ ගයාන් බුද්ධික දෙවන සහාය අධ්‍යක්ෂවරුන්ය. සෑම් පෙරේරා කොණ්ඩා සැකසුම් ශිල්පියා වේ. අජිත් රාමානායකගේ සංස්කරණයකි. වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන් ද, සුනිල් ධර්මසිරි නිෂ්පාදන කෘත්‍යාධිකාරිත්වයෙන් ද, ප්‍රගීත් ධර්මපාල සහ සංජය අමරසිංහ නිෂ්පාදන සම්බන්ධිකරණයෙන් ද මහරජ අජාසත් සිනමාපටයට දායක විය. චන්දන වික්‍රමසිංහ ගේ නැටුම් අධ්‍යක්ෂණයකි. ආනන්ද බණ්ඩාර වර්ණ සංයෝජකයෙන් එක් වී තිබේ.

Monday, August 22, 2016

"මහරජ ගැමුණු"


DOWNLOAD HERE





Release Date2015.01.23
Small Description
වීරත්වය මනුෂ්‍යත්වය පමණකින් ම ඔපකළ මේ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පිළිබඳ කතාව
ක‍්‍රිස්තු පූර්ව 2 වන සියවස තරමේ ඉන්දියාවේ දක්‍ෂිණාපථ රාජ්‍යයන් යටත් කළ, කාලිංගයේ ඛාරවේල රජු යටතේ, සෙබළෙකු සහ චරපුරුෂයකු වශයෙන් කටයුතු කළ අතිශය විජිගීෂාත්මක තරුණයකු වූ එළාර, පසු කලෙක පාරසමුද්‍රික නැවිපතියකු වශයෙන් කටයුතු කරන මුත් ඔහු ලංකාද්වීපයට පා තබන්නේ අනාරක්‍ෂිත සෞභාග්‍යමත් රාජ්‍යයක් අත්පත් කරගන්නා ආක‍්‍රමණිකයකු වශයෙනි.
අසේල රජු මරා දමා රජරට රාජ්‍යය අත්පත් කරගත් නමුදු, ඔහු හැමවිට ම කනස්සල්ලට පත්කළ කාරණා දෙකක් විය. එකක් නම් ස්වාධීනව පැවැති රුහුණු රාජ්‍යය ය. අනෙක නම් දේවානම්පියතිස්ස රජු විසින් ස්ථාපිත කොට පැවැති එක්තරා අනාගත වාක්‍යයක් ය.
රජරට රාජ්‍යය අත්පත් කරගෙන එහි මධ්‍යයේ රත්නමාලී නම් මහා දාගැබක් තනවන ගාමණී අභය නැමැති රජකු පිළිබඳව වන මෙම අනාගත වාක්‍යය යළිත් සොයාගන්නා භට්ටාර නැමැති එළාර පුරෝහිතයා එළාර රජු සමඟ එකතුව එම අනාවැකියට එරෙහිව අතිශය සියුම් උපාය උපක‍්‍රම ගණනාවක්ම ක‍්‍රියාත්මක කරන්නේ ය.
එහෙත්, රුහුණු රාජ්‍යයේ කාවන්තිස්ස රජුටත්, විහාර මහා දේවි බිසවටත් දාව උපදින ගාමණී අභය කුමරුවා මේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් එළාර රජුට එරෙහිව ගොඩනඟන යුද ක‍්‍රියා මාර්ගය ලෝකයේ මිනිසුන් එතෙක් අත්දැක ඇති ඕනෑම යුද ක‍්‍රියාමාර්ගයකට වෙනස් එකක් වන්නේ ය.
තමා මහත් සේ විශ්වාසය තබන ආධ්‍යාත්මික දර්ශනයත්, ඒ දර්ශනය රැඳී තිබෙන රටත් වෙනුවෙන් ගාමණී අභය විසින් ආක‍්‍රමණිකයා බිම හෙළන ලද මුත්, ආක‍්‍රමණිකයා තුළ වුව පවත්නා මනුෂ්‍යත්වය ඔහු ඒ මොහොතේ දී ම ඔසොවා තබන්නේ ය. එසේ කිරීම මගින් ගාමණී අභය පළකළ මනුෂ්‍යත්වය විශ්වීය වූවක් වන්නේ ය.

Tuesday, August 16, 2016

“සිරි දළඳා ගමනය“





Release Date2014.03.06

Small Description
කන්ද උඩරට දළදා මාලිගාවේ වැඩ හිඳිමින් හැම සත වෙත සෙත සදනා දළදා වහන්සේ පිළිබඳ අප්‍රකට තොරතුරු ඇතුළත් මෙම සිනමා කෘතිය මාර්තු 06 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වෙයි.
11 වැනි සියවසේ පොළොන්නරු රාජධානියේ අග රැජිණ වු ලීලාවති රාජ්‍ය සමයේ දී පුජ්‍ය ධම්මකිත්ති හිමියන් විසින් රචිත දාඨා වංශය නම් කෘතිය අනුසාරයෙන් හා ඉන්දීය බොදු ජන සාහිත්‍යය පරිශීලනය කරමින් ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වු සනත් අබේසේකරයන්ගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩවුණු “සිරි දළඳා ගමනය“ ලාංකේය බෞද්ධ ජනයා වෙනුවෙන් නිර්මාණය වු අති දැවැන්ත සිනමා නිර්මාණයකි
කාලිංග දේශයේ කැරලි කෝලාහල හේතුවෙන් දළදා වහන්සේට රැකවරණය ලබා දිය යුතු යයි එදවස දළදා වහන්සේගේ භාරකාරිත්වය හිමිව තිබූ ගුහජීව රජතුමා තීරණය කළ පසු ඔහුගේ දියණියට සහ බෑනනුවන්ට එම භාරදූර ගෞරවාන්විත වගකීම භාර දී දළඳා වහන්සේ ලක්දිවට වැඩම කරවීමේ සිට කන්ද උඩරට දළදා මාලිගාවේ වැඩ හිඳිමින් හැම සත වෙත සෙත සදනා දළදා වහන්සේ පිළිබඳ අප්‍රකට තොරතුරු ඇතුළත් මෙම සිනමානිර්මාණය ඓතිහාසික සිනමානිර්මාණ අතුරින් අග්‍රගන්‍ය නිර්මාණයක් වනු ඇතිබවට සෑම දෙනාම මත පලකරයි
සිරි දළදාගමනය නළු නිළි කැළ:
ජීවන් කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, මාක් සැම්සන්, කමල් දේශප්‍රිය, උදාර රත්නායක, පියුමි බොතේජු, සුරේනි අයංගිකා, නිලුක්ෂි පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, වසන්ත දුක්ගන්නරාල, විශ්ව ලංකා, චින්තක කුලතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සුදර්මන් රදලියගොඩ, අසංග පෙරේරා, ජයන්ත අතපත්තු, දෙනුවන් සේනාධීර, ඥානාංග ගුණවර්ධන, ඔස්ටින් සමරවික්‍රම, ජී. ආර්. පෙරේරා, සංජය අමරසිංහ, තිස්ස බණ්ඩාරනායක, සෝමවීර ගමගේ, ගයාන් වික්‍රමතිලක, මධුමාදව අරවින්ද, නිමල් ජයසිංහ, චන්ද්‍රසෝම බිංදුහේවා, සරණපාල ජයසූරිය, නන්ද වික්‍රමගේ, ශානිකා බංඩාර
හඳුන්වා දෙන: ප්‍රසාදි සමරකෝන්, හේෂාන් මනුල
ගරු රඟපෑම්: අනූෂා දමයන්ති, චන්දන වික්‍රමසිංහ, ලූෂන් බුලත්සිංහල, හයිසින්ත් විජේරත්න
ළමා චරිත: නිර්මාන් අබේසේකර, තිසල් සංජය

Monday, August 1, 2016

Hillary's America: The Secret History of the Democratic Party


watch online
Filmmaker Dinesh D'Souza examines presidential candidate Hillary Clinton and the Democratic Party.
Initial releaseJuly 15, 2016 (USA)
A series of conspiratorial talking points familiar to Breitbart-oriented readers, but reshuffled in a new, startlingly illogical order. Full review
Vadim Rizov·A.V. Club
D'Souza makes a mistake by devoting so much of the movie to his Alternative History of America, the one in which slavery somehow becomes a liberal sin,. Full review
Owen Gleiberman·Variety
There’s a laziness about “Hillary’s America,” but it’s cinematic, not historical. D’Souza lets scenes drag, jumping through history in ways that quash any sense of discovery. Full review
Alan Zilberman·Washington Post
Download links

Friday, June 3, 2016

A Bridge of Spies


Watch Online



During the Cold War, the Soviet Union captures U.S. pilot Francis Gary Powers after shooting down his U-2 spy plane. Sentenced to 10 years in prison, Powers' only hope is New York lawyer James Donovan (Tom Hanks), recruited by a CIA operative to negotiate his release. Donovan boards a plane to Berlin, hoping to win the young man's freedom through a prisoner exchange. If all goes well, the Russians would get Rudolf Abel (Mark Rylance), the convicted spy who Donovan defended in court.

Initial releaseOctober 21, 2015 (Indonesia)
Review
The tense negotiations over the recovery of U2 pilot Gary Powers in 1960s Berlin are the real-life backdrop to this wonderfully uncynical thriller scripted by the Coen brothers. Full review
Peter Bradshaw·The Guardian
So godlike is Spielberg’s status that we often take his talents for granted. The strange, riveting mix of Bridge Of Spies is another sterling reminder that we shouldn’t. Full review
Ian Nathan·Empire
It's no small feat turning a shyster and an enemy spy into national heroes, but that's the unique achievement of Steven Spielberg's "Bridge of Spies.". Full review
Peter Debruge·Variety

Download Links





Thursday, September 30, 2010

"Rush: Beyond the Lighted Stage (2010)"


Release:31-Dec-1969
Length:107 min
Views:549 (0 votes)
Rate:0%
An in-depth look at the Canadian rock band Rush, chronicling the band's musical evolution from their progressive rock sound of the '70s to their current heavy rock style. |.


Download Links :-

Monday, August 9, 2010

"Never Sleep Again: The Elm Street Legacy (2010)"


Release:2010
Length:4H., 0 min.
Views:1851 (3 votes)
Rate:80%


For decades, Freddy Krueger has slashed his way through the dreams of countless youngsters, scaring up over half a billion dollars at the box office across eight terrifying, spectacular films. What's more, it has become evident that Freddy may never rest in peace. In this thrilling retrospective, fans will enter the world of Freddy Krueger and A Nightmare On Elm Street like never before: exploring what spurred mastermind Wes Craven to craft the first groundbreaking film; delving deep behind the scenes of the original and all of its sequels; learning how the cast and crew brought their worst nightmares to life; and finally, understanding the impact the series and its mythos have had on modern pop culture and the horror genre....


Download Links :-

Wednesday, August 4, 2010

"Oil Disaster: The Rig That Blew Up"


Release:2010
Length:44 min.
Views:4124 (2 votes)
Rate:80%

Documentary exploring what really happened in the first 36 hours of the biggest environmental disaster in US history - the oil spill in the Gulf of Mexico. Featuring exclusive access and footage, the film follows the salvage team called in to save the burning oil rig Deepwater Horizon, and unravels the desperate story of the men tasked with preventing a catastrophe.

Download Links :-

Wednesday, December 2, 2009

Loose Change 911 An American Coup DVDRip


Genre: Documentary History
WarTagline : Does History Repeat Itself?
Release Date : 22 September 2009 (USA)
Size : 1.40 GB
Runtime : 98 mins
Cast:George W. Bush, Dick Cheney, Richard Gage, Michael Hess, Stephen Jones
Download Links :-
or

Michael Jackson This Is It (2009)




Download Links :-


http://rapidshare.com/files/306181675/MJTiIt.09.part1.rar
http://rapidshare.com/files/306180073/MJTiIt.09.part2.rar
http://rapidshare.com/files/306178419/MJTiIt.09.part3.rar
http://rapidshare.com/files/306178801/MJTiIt.09.part4.rar
http://rapidshare.com/files/306178873/MJTiIt.09.part5.rar
http://rapidshare.com/files/306178342/MJTiIt.09.part6.rar

The Age Of Stupid (2009) DVDRip




Download links :-