Tuesday, October 18, 2016

The Shawshank Redemption (1994)


online movie

Initial releaseSeptember 23, 1994 (USA)
Box office58 million USD
Chronicles the experiences of a formerly successful banker as a prisoner in the gloomy jailhouse of Shawshank after being found guilty of a crime he did not commit. The film portrays the man's unique way of dealing with his new, torturous life; along the way he befriends a number of fellow prisoners, most notably a wise long-term inmate named Red.

Andy Dufresne (Tim Robbins) is sentenced to two consecutive life terms in prison for the murders of his wife and her lover and is sentenced to a tough prison. However, only Andy knows he didn't commit the crimes. While there, he forms a friendship with Red (Morgan Freeman), experiences brutality of prison life, adapts, helps the warden, etc., all in 19 years.

Download links



මේ චිත්‍රපටය ගැන කියන එකත් එක්තරා විදියක අභියෝගයක්.. මොකද එක වැරදි වචනයකින් ගොඩක් දේවල් අවුල් වෙන්න පුලුවන්.. ඒ තරම්ම හොද කතාවක්…
ඇත්තටම එළම ෆිල්ම් එකක් බලන්න ආස කෙනෙක් නම් මේ ලිපිය කියවන එක මෙතනින් නවත්වල ෆිල්ම් එක බාන්න පටන් ගන්න. මම දැන් කියන්නම් මේකෙ කතාව. එක්තරා පුද්ගලයෙක් හිරයට නියම වෙනව තමන්ගෙ බිරිද මැරු චෝදනාවට වරදකරු වීමෙන්, මෙතැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ. මේ පුද්ගලයා හිරගෙදර ජීවිතයට හැඩගැසෙන අයුරුත් එහිදී ඔහුට හමුවන සුවිශේෂී පුද්ගලයෙකුත් වට කරගෙන කතාවෙ මුල් භාගය ගෙවෙනව. සිරගෙදර ඇතුලත සමලිංගිකත්වය, මිනිසෙක්ට නිදහස කියන දේ කොච්චර වටිනවද යන මාතෘකා මෙහිදි අපිට අවධාරණය කරනව. මොහු හිරගෙදර ජීවිතයට හැඩ ගැසුන පසු හිරගෙදර වෙනස්ම තැනක් කරන්න උත්සාහ කරනව. ඒක සාර්තක වෙයිද කියල ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි…
මේ චිත්‍රපටයේ අවසාන භාගය ගැන කතා කරනව නම් ඔබව අන්ද මන්ද කරන මොහොතක් එලැබෙනව.. මුල් භාගයෙම ඔබේ මනස තුල ගොඩනැගුන සියලුම අදහස් වෙනස් කරමින් අවසන් භාගය ගෙවෙනව.. ඇත්තටම ඔබ මවිත කරන චිත්‍රපටයක්.. ඒ වගේම මිනිස් හැගුම්, අධිශ්ටානය, කැපවීම වගේම බුද්ධියෙන් ප්‍රයෝජනය ගන්න හැටි කියල දෙන මේ ෆිල්ම් එක ඇත්තෙන්ම ලොව හොදම ෆිල්ම් එක ලෙස වැජඹෙන්න සියළු සුදුසුකම් සපුරා තියෙනව…
ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන සියළු දේ මෙහෙ අන්තර්ගතයි කියල කෙටියෙන් කියන්න පුලුවන්.. මේකෙ කතාව ගැන කියනවට වඩා සමස්ථ චිත්‍රපටයම ගැන කිව්වෙ ඔයාලට උපරිමෙන් රසවිදින්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්…
ඔස්කාර් සම්මාන 7කට නිර්දේශ වූ, තවත් සම්මාන 11ක් දිනාගත් මෙම චිත්‍රපටයේ

No comments: