online watch
Initial release: December 2, 2016 (USA)
Rating : 6.2
Genre : Crime, Drama, Thriller
Actors : callan mcauliffe, lorraine nicholson, daniel eric gold, clifton collins jr.
Plot : Alex is a young Ukranian immigrant, who supports his parents by doing illegal jobs on the internet. His best friend Sye is a black market dealer, who helps Alex make money. Kira - who has
ANONYMOUS follows Alex Danyliuk a teenager learning the ins and outs of computer programming. When his family hits financial trouble, he turns to a life of online crime and identity theft, fueled by rage at the banking institutions' status quo. Along the way he meets Sye, a street-wise hustler who introduces him to the world of black market trading, and Kira a young hacker secretly working as an FBI mole. After quickly finding success in causing financial market chaos, they gain the attention of Z a mysterious, masked figure, who's the head of an online crime group, and a number one target by the FBI.
ඕගොල්ලො දන්නවනේ ඩාක්වෙබ් නොහොත් අන්තර්ජාලයේ අඳුරුපැත්ත ගැන.ඩාක්වෙබ්වලට ගොඩවෙලා තියන අය දන්නවා ඇති ඇයි මේකට ඩාක්වෙබ් කියන්නෙ කියල.අන්තර්ජාල අකටයුතුකම් බොහොමයක් ඒ කියන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරම්, හොරබඩු ජාවාරම්,ක්‍රෙඩිට් කාඩ් වංචා ආදී බොහොමයක් වෙන්නෙ මේ ඩාක්වෙබ් හරහා. මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේත් මේ ඩාක්වෙබ් ගැනයි.
ඇලෙක්ස් ඩැනිලුක් කුඩා කාලයේම තමන්ගේ දෙමව්පියන් සමඟින් කැනඩාවට සංක්‍රමණය වෙනවා. ඒත්, කැනඩාවේ වාසය කිරීම ඔවුන්ට පහසු වෙන්නෙ නෑ ආර්ථික අපහසුතානිසාවෙන්. නාඳුනන රටක මිතුරු මිතුරියන් නැතිව ජීවත්වන ඇලෙක්ස් තම තනිකම මකාගන්නෙ තමන්ගේ මවගේ පරිගණකයෙන්. තමන්ගේ වියදම් සොයාගැනීමට ඇඩ් ක්ලික් කිරීම ආරම්භ කරනවා. ඒ අතර මවට ඇයගේ රැකියාව අහිමි වීම හේතුවෙන් ඔහුගේ ඒ අහිංසක ගමන්මග අනිත් අතට හැරෙන අතර අවසානයේ ඔහු නතර වෙන්නේ ඩාක්වෙබ් වල. මීට වඩා කිව්වොත් වැඩක් නෑ.ඒ නිසා `ඉතිරිය නරඹලම බලන්න.කොහොමවුනත් හැකර්ලා සම්බන්ධ ගොඩක් සිනමාපටවල ඒවා ඉදිරිපත් කරන්නේ
අතිශයොක්තියෙන්, ඒ කාරණය මේ සිනමාපටයටත් පොදුයි…
අතිශයොක්තියෙන්, ඒ කාරණය මේ සිනමාපටයටත් පොදුයි…
Download links :
No comments:
Post a Comment